HNDIT - BLOG

BLOG

HNDIT ඇසළ කලාපය


by

I'm |

ලබුදූව තොරතුරු තාක්ෂණ අංශයේ 2018 පළමු වසර සිසුන් විසින් 19 වරටත් පවත්වනු ලැබූ HNDIT ඇසළ කලාපය ජුලි මස 27, 28 සහ 29 යන දිනයන්හිදී ලබුදූව උසස් තාක්ෂණ ආයතන පරිශ්රයේදී පැවැත්විණි. දර්ශනීය පහන් කූඩුව ඩිජිටල් තොරණ ඇතුලු අනෙකුත් සැරසිලි වලින් ගාල්ල ලබුදූව උසස් තාක්ෂණ ආයතන පරිශ්‍රය ඇසළ කලාපයෙන් ඒකාලෝකමත් විය. මෙයට සමගාමිව hndit.lk අපගේ වෙබ් අඩවියRead More .