තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලොමා පාඨමාලාව – 2020

තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලොමා පාඨමාලාව – 2020


by HNDIT - LABUDUWA

I'm Admin@20 |

Apply HNDIT 2020 - Galle

අහිමි වු සරසවි සිහිනය යථාර්තයක් කරගන්නට එන්න අප හා එක් වන්න.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන ශ්‍රි ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය(SLIATE) මගින් පවත්වනු ලබන උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලොමා පාඨමාලාවේ 2020 අධ්‍යන වර්ෂය සදහා නවක සිසුන් බදවා ගැනිමට අයදුම්පත් කැදවීම දැන් සිදු කෙරේ.

ඔබත් උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව හදාරා තොරතුරු තාකෂණ සිහිනය සැබෑ කර ගැනීමට කැමැති අයෙක් නම් අපගේ ‌වෙබ් පිටුව හරහා ඔබගේ අයදුම්පත සම්පූර්ණ කරන්න.

මෙමඟින් සිදුවන්නේ ගැසට් පත්‍රය නිකුත් වූ වහාම ඔබගේ අයදුම් පත්‍රය email මඟින් හෝ තැපැල් මගින් නිවසටම ලබාදීමට ඔබගේ විස්තර ලබා ගැනීමක් පමණි.

  • පාඨමාලාවට අයදුම් කිරීමට (අ.පො.ස) සා පෙළ ඉංග්‍රිසි විෂය සදහා සාමන්‍ය සමාර්ථයක් හා 2019 හෝ ඊට පෙර (අ.පො.ස.) උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින්, එක වර සමත් වීම අවශ්‍ය වේ.
  • පාඨමාලා කාලය අවුරුදු 2 1/2 කි.
  • අවුරුදු 2ක් හා මාස 6ක කාලයක් උසස් ජාතික තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව නොමිලේම හැදෑරීමට හැක.
  • වැඩි දුර තොරතුරු අපගේ වෙබ් අඩවිය මගින් ඔබට ලබාගත හැක.

නව තාක්ෂණයේ සැබෑ හිමිකරුවකු වීමට අප හා එක් වන්න.

more..

22 thoughts on “තොරතුරු තාක්ෂණ උසස් ඩිප්ලොමා පාඨමාලාව – 2020

  1. Mta online application aka fill krnna thyna linkta gyama A/L liuwa aurudda demmama error ekk enwa details hryta dmmath

  2. I do GCE OL 2016 and I passes All subjects. But I had S pass for OL English. After I do GCE AL Technology stream 2019 and I get three S passes include Information and communication technology. I want to ask can I do HNDIT diploma course next sliate intake?
    I want to do HNDIT necessary. Because it’s my dream. I don’t know any path go to my dream if so losing this opportunity.

  3. I have passed OL & got B pass for English.I olny have 2-S pass for Bio & English for A/l. Is there any course will i have to do??

Leave a Reply to thamali Cancel reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.